ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විශාල පරාසයක පාරිභෝගිකයන් ගේ ඉහළ යන ගොඩනැගිලි ද්‍රව්‍ය ඉල්ලුම සැපිරීම සඳහාත් වඩා හොඳ තත්වයේ පාරිභෝගික සේවාවන් සමග ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සැපයීමට සංස්ථාව ක්‍රියාත්මක මෙහෙවරක නියලී සිටී. http://www.bmc.lk